Feb
04
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු / ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඇමරිකාවේ ධවල මන්දිරයේදීයි. එහිදී ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ තමාට අවශ්‍ය ගාසා තීරය අත්පත් කරගත් පලස්තීනුවන් නැවත පදිංචි කිරීමට බව එරට මාධ්‍ය සඳහන් කළේ. වෙනත් තැනක ඔවුන් පදිංචි කළ යුතු බව ට්‍රම්ප් පෙන්වා දෙනවා. ධවල මන්දිරයේදී ඊශ්‍රායල […]
The post ඊශ්‍රායල අගමැති ජනපති ට්‍රම්ප් හමුවෙයි appeared first on ITN News.
Post a Comment