Feb
05
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ආයතන ගණනාවකින් ඇමරිකාව ඉවත් කර ගැනීමේ නියෝගයට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබුවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මානව හිමිකම් කවුන්සිලය ඇතුළු එක්සත් ජාතීන්ගේ ආයතන ගණනාවකින් ඉවත් වීම පිලිබඳ විධායක නියෝගයකට අත්සන් තැබුවා. එමෙන්ම පලස්තීනුවන් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය UNRWA වෙතින් ද ඇමරිකාව ඉවත් කර ගත් අතර එක්සත් ජාතීන්ගේ […]
The post එක්සත් ජාතීන්ගේ ආයතන ගණනාවකින් ඇමරිකාව ඉවත් කර ගැනීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි appeared first on ITN News.
Post a Comment