Feb
16
රුසියා – යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා නායකයින් ලබන සතියේ රැස්වනවා. රුසියා – යුක්‍රේන යුද්ධය නිමාවට පත්කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙහෙයවීමෙන් සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතයි. එම සාකච්ඡා සෞදියේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමටයි […]
The post යුරෝපා නායකයින් ලබන සතියේ රැස්වෙයි appeared first on ITN News.
Post a Comment