Feb
16
දකුණු ඔස්ට්‍රියාවේ සිදුවූ පිහි ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් පස් දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 14 හැවිරිදි පිරිමි ළමයෙකුයි. තුවාල ලැබූ පස් දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. ප්‍රහාරය සිදුකළ පුද්ගලයා 23 හැවිරිදි සිරියානු සරනාගතයෙක් බව එරට පොලීසිය ප්‍රකාශ කළා. මේ වනවිට සැකකරු ඉතාලි හා ස්ලෝවේනියා […]
The post දකුණු ඔස්ට්‍රියාවේ සිදුවූ පිහි ප්‍රහාරයකින් අයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment