Feb
21
හමාස් සංවිධානය තමන් වෙත භාර දුන් මළ සිරුරු 4 න් 1 ක් ප්‍රාණ ඇපකරුවකුගේ නොවන බව ඊශ්‍රායලය නිවේදනය කරනවා. හමාස් භාරයේ සිටියදී ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත් වූ ප්‍රාණ ඇපකරුන් 04 දෙනෙකුගේ සිරුරුයි මෙලෙස ඊශ්‍රායලය වෙත භාරදීම ඊයේ සිදු කෙරුණේ. ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ක්‍රියාත්මක සටන් විරාම ගිවිසුමේ කොන්දේසි අනුව මෙලෙස ප්‍රාණ ඇප කරුවන්, සිරකරුවන් […]
The post හමාස් සංවිධානය භාර දුන් මළ සිරුරු ගැන ඊශ්‍රායලයෙන් නිවේදනයක් appeared first on ITN News.
Post a Comment