Feb
21
අනවසර සංක්‍රමණිකයන් ඇමෙරිකාවෙන් පිටුවහල් කිරීම ආරම්භ කර තිබෙනවා. ඇමෙරිකාවේ සිට පැනමාවට පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් සියයකට ආසන්න පිරිසක් ඔවුන් රඳවා සිටි ස්ථානයේ සිට වෙනත් ස්ථානයකට යොමුකෙරුණා. පැනමා අගනුවර පිහිටි හෝටලයක එම පිරිස රඳවා සිටි අතර මේ වනවිට ඔවුන් ඩැරියන් වනාන්තර කලාපයේ කඳවුරකට මාරුකර යවා ඇති බවයි පැනමා රජය සඳහන් කළේ. එරට ආරක්ෂක […]
The post ඇමෙරිකාවෙන් අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment