Feb
22
ඕස්ට්‍රේලියා මුහුදු සීමාව ආසන්නයේ චීනය සිදුකරන නාවික හමුදා අභ්‍යාසයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් මාර්ග තාවකාලිකව වෙනස්කර තිබෙනවා. චීනය ටස්මන් මුහුදේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් වෙරළට නැගෙනහිරින් නාවික සැතපුම් 340ක් දුරින් මෙම නාවික අභ්‍යාස සිදුකරන බවයි වාර්තා වන්නේ. ජාත්‍යන්තර මුහුදේ සිදුකෙරෙන මෙම අභ්‍යාසය ජාත්‍යන්තර නීතියට අනුකූල බවයි චීනය පවසන්නේ. ජාත්‍යන්තර නීති සහ පිළිවෙත්වලට අනුකූලව ආරක්ෂිත […]
The post ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් මාර්ග තාවකාලිකව වෙනස් කරයි appeared first on ITN News.
Post a Comment