Feb
22
ප්‍රංශයේ මුල් හවුස් නගරයේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. නැගෙනහිර ප්‍රංශයේ මුල් හවුස් නගරයේදී සිදුවූ මෙම පිහි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වනවා. පිහි ඇනුම් සිදුකළ 37 හැවිරිදි ඇල්ජීරියා ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට විරුද්ධව ත්‍රස්තවාදය යටතේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ. තුවාල ලැබූ පොලිස් […]
The post ප්‍රංශයේ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment