Feb
23
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තතත්වය ඉතා අයහපත් මට්ටමට පැමිණ ඇති අතර වකුගඩු ආබාධයකින් පෙළෙන බව වතිකානුව පවසනවා. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තවමත් ඉතා අවදානම් තත්ත්වයේ පසුවන අතර තවදුරටත් ශ්වසන ආබාධයක් පිලිබඳ තොරතුරු හෙළිදරව් කර නැහැ. තවමත් උන්වහන්සේට ඔක්සිජන් ප්‍රතිකාර ලබා දෙන බවයි වාර්තා වන්නේ. රුධිරය ලබා දීමද සිදු කෙරෙනවා. වකුගඩු ගැටලුවක් මතුව තිබුනද දැනට එය පාලනය […]
The post පාප් වහන්සේගේ සෞඛ්‍ය තතත්වය ඉතා අයහපත් මට්ටමට appeared first on ITN News.
Post a Comment