Feb
23
ජර්මානු මැතිවරණ ප්‍රතිඵල අනුව ෆ්‍රෙඩ්රික් මර්ස් එරට මීළඟ චාන්සලර්වරයා වීමට වැඩි ඉඩකඩක් ඇති බව වාර්තා වනවා. ජර්මනියේ විපක්ෂ කොන්සර්වේටිව්වරුන්එරට ජාතික මැතිවරනය ජයග්‍රහණය කර ඇති බවයි ප්‍රතිඵල වලින් පෙන්නුම් කෙරෙන්නේ. එහි නායක ෆ්‍රෙඩ්රික් මර්ස් මීළඟ චාන්සලර්වරයා වීමට සුදුසුකම් ලබා තිබෙනවා. ජර්මනිය සඳහා අන්ත දක්ෂිනාංශික විකල්පය හෙවත් AfD පක්ෂය දෙවන ස්ථානයට පැමිණ තිබෙනවා. ජර්මන් මැතිවරණ අධිකාරිය පවසන්නේ […]
The post ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ෆෙඩ්රික් මර්ස් appeared first on ITN News.
Post a Comment