Feb
17
ආර්ජන්ටිනා ජනාධිපතිවරයාට දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. ආර්ජන්ටිනා ජනාධිපති හාවියර් මිලෙයි සමාජ මාධ්‍ය භාවිතා කරමින් ක්‍රිප්ටෝ කරන්සි ප්‍රවර්ධනය කළ බවට චෝදනා එල්ල වනවා. ඒ හේතුවෙන් ජනාධිපතිවරයා වංචාවකට සම්බන්ධ බව විපක්ෂය චෝදනා කරනවා. ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ. එමෙන්ම ජනාධිපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව ද විපක්ෂය පවසනවා. මේ […]
The post ආර්ජන්ටිනා ජනාධිපතිවරයාට දූෂණ චෝදනා appeared first on ITN News.
Post a Comment