Feb
17
ටොරොන්ටෝ ගුවන් තොටුපලේදී ගුවන් යානයක් පෙරළී යාමෙන් තුන් දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. කැනඩාවේ ටොරොන්ටෝ හි පියර්සන් ගුවන් තොටුපළට ගොඩබෑමේදී ගුවන් යානයක් කඩා වැටී එය පෙරළීමෙන් මෙම අනතුර සිදු වුණා. ඉන් එක් දරුවෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි හදිසි සේවා පවසන්නේ. තවත් 18 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. පියර්සන් ගුවන් තොටුපළ බලධාරීන් […]
The post කැනඩාවේ ටොරොන්ටෝහී දී ගුවන් යානයක් පෙරළෙයි appeared first on ITN News.
Post a Comment