Feb
18
ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය සංකීර්ණ සායනික තත්ත්වයක් බව වතිකානය නිවේදනය කරනවා. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දැනට රෝහල්ගතව සිටින අතර ප්‍රතිකාර අවශ්‍ය තාක්කාල් උන්වහන්සේ රෝහලේ රැඳී සිටින බවයි වතිකානය පවසන්නේ. 88 හැවිරිදි පාප්වහන්සේ පසුගිය සිකුරාදා පරීක්ෂණ කිහිපයක් සඳහා රෝහල් ගත කෙරුණා. උන්වහන්සේගේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ආසාධනයක් හටගෙන ඇති බවත් ප්‍රතිකාර වෙනස් කිරීමක් අවශ්‍ය බවත් වතිකානය […]
The post පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැනුම්දීමක් appeared first on ITN News.
Post a Comment