ඇමෙරිකාවේ හටගෙන ඇති බිත්තර හිඟය හේතුවෙන් තුර්කියෙන් බිත්තර මිලදී ගැනීමට සූදානම් වනවා. ඇමෙරිකාව පුරා පැතිරයන කුරුළු උණු රෝගය හේතුවෙන් බිත්තර නිෂ්පාදනය අඩාල වී ඇති අතර වෙළෙඳපොළේ දැවැන්ත බිත්තර හිඟයක් ඇතිවී තිබෙනවා. පසුගිය සතියේ දී එරටින් ඉතිහාසයේ වැඩිම බිත්තර මිලද වාර්තා වුණා. බිත්තර 12ක වටිනාකම සටහන් වූයේ ඩොලර් 4.95ක් ලෙසයි. පසුගිය වසරේ දී බිත්තර 12ක මිල […]
The post ඇමෙරිකාවේ බිත්තර හිඟයක් appeared first on ITN News.
Post a Comment