Feb
18
තල්මසුන් 150කට අධික සංඛ්‍යාවක් ඕස්ට්‍රේලියානු වෙරළ තීරයේ අතරමංව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස වෙරළ තීරයට පැමිණි තල්මසුන් 60කට අධික සංඛ්‍යාවක් මිය ගොස් සිටි බවයි වාර්තා වන්නේ. අතරමං වූ තවත් විශාල පිරිසක් බේරා ගැනීමට බලධාරීන් මේ වනවිට උත්සාහ කරමින් සිටින බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. ටස්මේනියාවේ ස්වභාවික සම්පත් හා පරිසර දෙපාර්තමේන්තුව පැවසුවේ වයඹ දෙසින් […]
The post ඕස්ට්‍රේලියානු වෙරළේ අතරමං වූ තලමසුන් appeared first on ITN News.
Post a Comment