Mar
30
චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාව මත තායිවාන අධිකරණයක් විසින් ජනාධිපතිවරයාගේ ආරක්ෂක කණ්ඩායමේ සේවය කළ තිදෙනෙකු ඇතුළු සොල්දාදුවන් සිව් දෙනෙකුට වසර හතක සිර දඬුවම් නියම කර තිබෙනවා. 2022 සහ 2024 අතර කාලය තුළ මාස කිහිපයක් චීන බුද්ධි ඒජන්තයින්ට රහසිගතව තබා ගත යුතු අභ්‍යන්තර හමුදා තොරතුරු ලබා දීමෙන් ජාතික ආරක්ෂක නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයින් වරදකරුවන් […]
The post තායිවාන සොල්දාදුවන් 4 කට සිර දඬුවම් appeared first on ITN News.
Post a Comment