ඉන්දියාවේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ ඔඩීෂා / ජාර්කන්ද් හා බටහිර බෙංගාල ඇතුළු ප්‍රදේශ රැසක උෂ්ණත්වය පසුගිය 13 වනදා සිට ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. රාජස්තාන් හා උතුරු ගුජරාට් ප්‍රදේශයන්ට සතියක කාලයක් මෙම අධික උෂ්ණත්වයේ බලපෑම පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ඔඩීෂා […]
The post ඉන්දියාවේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය ඉහලට appeared first on ITN News.
Post a Comment