Mar
24
චිලී රාජ්‍යයේ රිච්ටර් මාපාංක 5.5 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මධ්‍යම චිලී වෙරළ තීරය ආසන්නයේ මෙම භූමිකම්පාව සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පවසනවා. එය කිලෝමීටර් 57ක් පොළොව අභ්‍යන්තරයේ හටගත් බවයි වාර්තා වන්නේ. අසල්වැසි ආජන්ටිනාවට ද මෙය දැනී තිබුණා. කෙසේ වෙතත් මින් ඇතිවූ බලපෑම් පිළිබඳ තොරතුරු […]
The post මධ්‍යම චිලී ප්‍රදේශයේ භූ කම්පනයක් appeared first on ITN News.
Post a Comment