Mar
23
ඊශ්‍රායල හමුදා ගාසාවේ නසාර් රෝහලට එල්ල කළ ප්‍රහාරවලින් තවත් හමාස් නායකයෙකු ඇතුළු දෙදෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ප්‍රහාරවලින් මියගොස් ඇත්තේ හමාස් නායක ඉස්මයිල් බර්හූම් ඇතුළු දෙදෙනෙක් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඊශ්‍රායල හමුදා ගාසාවේ අල්-මවාසි හි සරණාගත කඳවුරකට ප්‍රහාර එල්ල කර හමාස් දේශපාලන කාර්යාංශයේ දෙවන සාමාජිකයෙකු වන සලාහ් අල්-බර්ඩාවිල් ඝාතනය කිරීමෙන් […]
The post ඊශ්‍රායල ප්‍රහාරවලින් තවත් තිදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment