චීන ආනයන සඳහා 104%ක තීරු බද්දක් පැනවීමට ඇමරිකාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය ඇතුළු රටවල් කිහිපයකට පැනවූ නව තීරු බදු මේ වනවිට ලොව පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකා ජනාධිපතිවරයා චීනය […]
The post චීනයට ඇමරිකාවෙන් 104%ක තීරු බද්දක් appeared first on ITN News.
Post a Comment