කොංගෝවේ බෝට්ටුවක් ගිනිගෙන පෙරළීමෙන් පනස්දෙනෙකු මිය ගොස් සියදෙනෙකු අතුරුදන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මගීන් 400 දෙනෙකු රැගත් මෝටර් ලී බෝට්ටුවක් ගිනි ගෙන මෙලෙස පෙරළී තිබෙනවා. අනතුරට පත්වුවන් මුදා ගැනිමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. කොංගෝවේ මාටන්කුමු වරායෙන් බොලොම්බා පල්‍රදේශය බලා පිටත්ව ගිය බෝට්ටුවකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ.
The post කොංගෝවේ බෝට්ටුවක් පෙරළෙයි – 50 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment