එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක් එක් රටවලට අදාළව ප්‍රකාශයට පත් කරන ලද 10%ක තීරුබද්ද ක්‍රියාත්මක වීම සඳහා දින 90ක විරාමයක් නිවේදනය කර තිබෙනවා. එම දින 90ක කාලය ලබා දී තිබෙන්නේ එක් එක් රටවලට අදාළව වෙළඳ සාකච්ඡා පැවැත්වීම සඳහායි. නමුත් චීනය සඳහා එම සහනය අදාළ නොවන අතර ඔවුන් සඳහා පනවා ඇති තීරු බද්ද 125%ක්. […]
The post ට්‍රම්ප් විසින් පනවපු බද්ද දින 90කට අත්හිටුවයි – චීනයට සහනයක් නැහැ appeared first on ITN News.
Post a Comment