නිරිත දිග පැසිෆික් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයක් වන පැපුවා නිව්ගිනියා හි නිව් බ්‍රිතාන්‍ය කලාපයේ රිච්ටර් මාපක 5.95ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා. පොළව මතුපිට සිට කිලෝමීටර 10ක් පමණ අභ්‍යන්තරයෙන් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. භූ කම්පනය හේතුවෙන් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.
The post පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයක් appeared first on ITN News.
Post a Comment