Apr
06
ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ඉරානයේ රියාල් මුදල් ඒකකය වාර්තා ගත ලෙස පහළ බැස තිබෙනවා. ඉරානය ඊයේ (05) නිකුත් කළ විනිමය අනුපාත අනුව මේ වන විට ඩොලරයේ වටිනාකම සටහන් වන්නේ රියාල් දසලක්ෂ හතලිස් තුන්දහසක් ලෙසයි. ඉරානය හා ඇමෙරිකාව අතර මේ වන විට ඉහළ යමින් පවතින ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් පිළිබඳ මතභේද හමුවේ මෙලෙස රියාල් මුදල් ඒකකය තවදුරටත් ඩොලරයට […]
The post ඉරාන මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස පහත වැටේ appeared first on ITN News.
Post a Comment