ඇමරිකාවට අපනයනය කරන චීන භාණ්ඩ සඳහා තීරුබදු පනවන බව ඇමරිකානු රජය පසුගිය දා ප්‍රකාශ කළා. ඊට එරෙහිව දැඩි ප්‍රතිපියවර ගැනීමට චීන රජය ද පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එළඹෙන අප්‍රේල් මස 10වැනිදා සිට, වර්තමානයේ අදාළ ගාස්තු අනුපාතය මත පදනම්ව, ඇමරිකාවෙන් ගෙන්වන සියලුම ආනයනික භාණ්ඩ සඳහා චීනය 34% ක තීරුබදු පනවන බවයි වාර්තා වන්නේ. ඒ “චීන […]
The post වෙළඳ යුද්ධය ඇරඹෙයි – චීනයෙන් ඇමරිකාවටත් අතිරේක තීරුබදු appeared first on ITN News.
Post a Comment