ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමත් සමග එක්සත් ජනපදයේ ප්‍රධාන කොටස් දර්ශකය සියයට පහකින් කඩා වැටී තිබෙනවා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරටට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා බදු වැඩි කිරීමත් සමග ලොව පුරා ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. මෙය වෙළඳ යුද්ධයක් ලෙසටයි ජාත්‍යන්තර විශ්ලේෂකයන් හදුන්වන්නේ. නව ප්‍රතිපත්තියත් සමග බ්‍රිතාන්‍යයේ කොටස් වෙළඳපොළ ද 5%කින් කඩා වැටුණා. […]
The post එක්සත් ජනපදයේ ප්‍රධාන කොටස් දර්ශකය කඩා වැටෙයි appeared first on ITN News.
Post a Comment