ආනයනික මෝටර් රථ සඳහා අතිරේක තීරුබදු පැනවීම නතර කරන ලෙස චීන මෝටර් රථ කර්මාන්ත සංගමය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා. ආනයනික මෝටර් රථ හා ඇතැම් කොටස් කෙරෙහි 25%ක අතිරේක තීරු බද්දක් පනවන බව පසුගිය දා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඊට විරෝධය පළ කරමින් චීන මෝටර් රථ කර්මාන්ත සංගමය කියා සිටින්නේ එවන් තීරු බද්දක් පැනවීම ලෝක […]
The post අතිරේක තීරුබදු පැනවීම අහෝසි කරන්නැයි චීන මෝටර් රථ කර්මාන්ත සංගමය ඇමරිකාවෙන් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment