Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට්‍රම්ප්ගේ තීරු බදුවලට පලි නොගන්නැයි ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ඉල්ලයි  

0 comments

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදුවලට එරෙහිව පලිගැනීම් සිදු නොකරන ලෙස එරට භාණ්ඩාගාර ලේකම්වරයා ඉල්ලා සිටිනවා. ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකා ජනතාවගෙන් හා වෙළෙඳ හවුල්කාර රටවලින් එම ඉල්ලීම සිදු කළා. ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි පලිගැනීමක් කළහොත් තීරු බදු තවදුරටත් ඉහළ යාම පමණක් සිදුවනු ඇති බවට ඔහු අනතුරු අඟවනවා. එබැවින් මෙම අවස්ථාවේ […]

The post ට්‍රම්ප්ගේ තීරු බදුවලට පලි නොගන්නැයි ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ඉල්ලයි appeared first on ITN News.

Read More »

දකුණු කොරියානු ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගය අධිකරණය තහවුරු කරයි  

0 comments

දකුණු කොරියා ජනාධිපති යුන් සුක් යෙයොල්ට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය එරට ව්‍යවස්ථා අධිකරණය තහවුරු කර ගෙන තිබෙනවා. ඒ අනුව යුන් සුක් යෙයොල් නිල වශයෙන් දකුණු කොරියා ජනාධිපති ධුරයෙන් ඉවත් කෙරෙනු ඇති. පසුගිය වසරේ දෙසැම්බර් 14 වන දින ඔහුට විරුද්ධව එරට පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ධුරයෙන් ඉවත් කෙරුණා. පසුව එය තහවුරු කිරීමට ව්‍යවස්ථා අධිකරණය හමුවේ නඩුව […]

The post දකුණු කොරියානු ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගය අධිකරණය තහවුරු කරයි appeared first on ITN News.

Read More »

චීනයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්  

0 comments

නව තීරු බදු අවලංගු කරන ලෙස චීනය ඇමෙරිකාවෙන් ඉල්ලා සිටිනවා. එසේ නොකළහොත් ඊට ප්‍රතිපියවර ගන්නා බවයි චීනය ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවධාරණය කර ඇත්තේ. අප්‍රේල් පස්වනදා සිට ඇමෙරිකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 10%ක අනිවාර්ය විෂ්වීය තීරු බද්දක් පනවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා. අවම ප්‍රමාණය 10%ක් වන අතර එය ඇතැම් රටවලට ඉතා ඉහළ අගයක් ගන්නවා. […]

The post චීනයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

Read More »

මියන්මාරයට වැඩි වශයෙන් ආධාර අත්‍යවශ්‍යයි – විදෙස් මාධ්‍ය  

0 comments

භූමිකම්පාවෙන් සිදුවූ හානියත් සමග මියන්මාරයට වැඩි වශයෙන් ආධාර අත්‍යවශ්‍ය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. පසුගියදා එරට සිදුවූ 7.7ක භූකම්පනයෙන් විශාල පිරිසකට දිවි අහිමිවුණා. සුන්බුන් අතර සිරවූ පිරිස් තවදුරටත් සිටිනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. සෑම ගොඩනැගිල්ලකම පාහේ එක් බිත්තියක හෝ පැල්මක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. මේ අතර භූමිකම්පාවෙන් පසු විදේශ මාධ්‍යවේදීන්ට තම රටට ඇතුලවීම මියන්මාර […]

The post මියන්මාරයට වැඩි වශයෙන් ආධාර අත්‍යවශ්‍යයි – විදෙස් මාධ්‍ය appeared first on ITN News.

Read More »

ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාවට චීනය විරෝධය පායි  

0 comments

ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව මෙන්ම චීන මධ්‍යම රජයේ හා හොංකොං විශේෂ පරිපාලන කලාප රජයේ නිළධාරීන්ට ඊනියා සම්බාධක පැනවීමට එරෙහිව චීනය දැඩි විරෝධය පළ කරනවා. චීන රාජ්‍ය මණ්ඩලයේ හොංකොං සහ මැකාඕ සබඳතා කාර්යාලයේ ප්‍රකාශකවරයා එම ක්‍රියාවන් හෙළා දකිමින් මේ බව ප්‍රකාශ කළා. ඇමරිකාවේ මෙම ක්‍රියාව, ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරනු ලබන මූලික සම්මතයන් […]

The post ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාවට චීනය විරෝධය පායි appeared first on ITN News.

Read More »

ලෝක වෙළෙඳපොළ ගැන අනාවැකියක්  

0 comments

ඇමරිකා ජනාධිපතිවරයා අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ලෝක වෙළෙඳපොළ කඩා වැටීමකට ලක්වනු ඇතැයි අනාවැකි පළවනවා. එය ගෝලීය වෙළඳ යුද්ධයක් පිළිබඳව අනාවැකි පළ කරන්නක් බවයි විශ්ලේෂකයන් පවසන්නේ. අද දිනය ඇමරිකාවේ විමුක්ති දිනය ලෙස නම් කර තිබෙනවා. මේ අතර ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ඊයේ පැවසුවේ ට්‍රම්ප්ගේ තීරුබදු අද එළිදැක්වීමෙන් පසු වහාම ක්‍රියාත්මක […]

The post ලෝක වෙළෙඳපොළ ගැන අනාවැකියක් appeared first on ITN News.

Read More »

තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් චීනය අවධාරණය කරයි  

0 comments

චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර සේනාංකය චීනයේ තායිවාන දූපත වටා ඒකාබද්ධ අභ්‍යාස සහ පුහුණුවීම් සිදු කරන බව චීනය පවසනවා. ඒ චීන තායිවාන ප්‍රදේශයේ බෙදුම්වාදී බලවේගවලට බරපතල අනතුරු ඇඟවීමක් ලෙස බවයි චීනය සඳහන් කරන්නේ. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද(1) පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළා. තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බවයි […]

The post තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් චීනය අවධාරණය කරයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG