
ඉන්දියාව 2030 වසර වනවිට උග‍්‍ර ජල අර්බුදයකට මුහුණ දෙන බව එරට ජාතික අධ්‍යයන ආයතනයක් සදහන් කළා. දැනටමත් මිලියන 600 ක පමණ පිරිසක් ජල හිඟයකට මුහුණ දී සිටින බවටයි වාර්තා වන්නේ. ප‍්‍රමාණවත් ජලය නොමැතිකමින් ලක්ෂ දෙකක් පමණ මියයන බව ද එම වාර්තාවේ සදහන්. දළ දේශිය නිෂ්පාදිතයට ද එය ප‍්‍රබල ලෙස බලපාන අතර, 2030 වසර වනවිට ජල ඉල්ලුම දෙගුණයකින් වැඩිවන බවයි එම ආයතනය පෙන්වා දී තිබෙන්නේ.
Post a Comment