
කිරිවෙහෙර විහාරාධිපති ස්වාමීන් වහන්සේට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් අටක් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. එය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි අද (15) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර,
Post a Comment