Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලංකාවේ ප්‍රථම ගුවන් නියමුවරියන් සිව්දෙනා මෙන්න  

Add comments

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගුවන් නියමුවරියන් 4 දෙනෙක් පිළිබඳව මේ දවස්වල බොහෝ තැන්වල කතාබහ වෙනවා.ගුවන් හමුදාපති කපිල ජයම්පති මහතා ගේ අදහසකට අනුව කාන්තා නියමුවරියන්ටත් අවස්ථාව ලබා දී තිබෙන්නේ.

තොටිල්ල පදවන අත රජ පුටුවටත් ගැළපෙන බව ඔප්පු කළ ලෝකයේ පළමු රට වුණ අපි ඒ අතම අහස සිසාරා ඇවිද යන්නට සුදුසු බව මේ වන විටත් ඔප්පු කර හමාරයි.

ජයනි හේවාපතිරණ,පවිත්‍රා ලක්ෂානි රංගනා තත්සරණි, පියුමි ජයරත්න යන මේ අභීත ලක් දියණියන් සිව් දෙනා වයස අවුරුදු 20 හා 21 වයස්වල පසුවන්නියන්.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG