Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාශ්මීරයේදී මාධ්‍යවේදියෙක් වෙඩි තබා ඝාතනය කෙරේ  

Add comments

කාශ්මීරයේදී මාධ්‍යවේදියෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඔහු ඉන්දියාවේ ප‍්‍රධාන පුවත්පතක කතෘවරයෙක්. සිය කාර්යාලය සිට බැහැරට යමින් සිටියදී නාදුනන පිරිසක් ඔහුට වෙඩි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩි ප‍්‍රහාරයට ලක්වූ ඔහුගේ ආරක්ෂකයා ද මියගියා. තවත් අයෙකු බරපතල තුවාල ලැබුවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG