හවායිහි කිලවායා ගිනිකන්දෙන් ගලායන ලාවාවලින් නිවාස 600කට හානි සිදුව තිබෙනවා.කිලවායා ගිනිකන්ද සක්‍රීයවීමත් සමඟ වැඩිවශයෙන් ලාවා ගලායාමට පටන්ගෙන තිබෙනවා.
නිවාස 600ක් පමණ ලාවා වලින් වැසී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.මෙම ගිනිකන්දෙන් මෑත කාලයේ සිදුවූ බලපතලම හානිය මෙය වනවා. ලොව සක්‍රීය ගිනි කඳු අතරින් එකක් ලෙස සැලකෙන කිලවායා ගිනිකන්ද 1983 වසරේදී පළමුවරට සක්‍රීය වුණා. එතැන් සිට වරින් වර සක්‍රීයවෙමින් පවතින බව හවායි බලධාරීන් පවසනවා.
Post a Comment