Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අර්මන් නගරයට එල්ලවූ ගුවන් ප්‍රහාරවලින් 9 දෙනෙක් ජීවිතක්ෂයට  

Add comments

උතුරු යේමනයේ අර්මන් නගරයට එල්ලවූ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අර්මන් නගරයේ ජනතාව සහ ස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙනයි ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන්නේ. හමුදා කදවුර‍කට, පොලිස් ස්ථානයකට, තැපැල් කාර්යාලයකට සහ සන්නිවේදන මධ්‍යස්ථානයකට එම ප්‍රහාර එල්ල වී ඇති බව  සදහන්.

ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඒ අතරින් වැඩි දෙනෙකු කාන්තාවන් සහ දරුවන් වනවා.යේමනයේ සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් මෑතකදී එල්ල වූ ගුවන් ප්‍රහාරය මෙය වන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. සෞදි නායකත්වයෙන් යුත් හමුදා අංශ මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG