Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ පළමු අභ්‍යවකාශ අණදෙන නිලධාරිනිය විශ‍්‍රාම ගනී  

Add comments

ඇමරිකාවේ පළමු අභ්‍යවකාශ අණදෙන නිලධාරිනිය විශ‍්‍රාම ගත්තා. ඇය නාසා ආයතනයට සම්බන්ධව සිටි වයස්ගතම කාන්තා ගඟනගාමී බවයි සැලකෙන්නේ. දින 665 ක කාලයක් අභ්‍යවකාශ මධ්‍යස්ථාන තුළ ද පෙගී විට්සන් රාජකාරී කර තිබෙනවා. අනෙකුත් ගඟනගාමීන් ස්පේස් නින්ජා ලෙසයි ඇයව හදුන්වන්නේ. අභ්‍යවකාශ චාරිකාවලදී සහාය ලබාදුන් සියලුදෙනාට ස්තුතිය පළකරන බව පෙගී විට්සන් සදහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG