Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කම්කරු සුබ සාධනයට වැඩපිළිවෙළ රැසක්  

Add comments

කම්කරු ක්ෂේත‍්‍රයෙන් ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණ රැසක් අත්පත් කරගෙන ඇති බව අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ප‍්‍රකාශ කළා. මානව හිමිකම් ක‍්‍රියාකාරී සැලැස්මක් හදුන්වාදී තිබෙනවා. කම්කරු අයිතිවාසිකම් සදහා ප‍්‍රමුඛතාව ලබාදීමත්, අරමුණක්. මේවන විටත් පෞද්ගලික අංශ සේවකයන්ගේ සේවා තත්වය හා සේවා කොන්දේසි පිලිබද නීතියක් හදුන්වාදීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක බවත් අමාත්‍යවරයා සදහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG