Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට යුද හමුදාවේ පුහුණුව සඳහා ඇමරිකාවේ සහාය  

Add comments

මෙරට යුද හමුදාවේ පුහුණුව සදහා සහාය ලබාදෙන බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. ඒ යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා හා එක්සත් ජනපද පැසිපික් විදානයේ නිලධාරීන් කණ්ඩායමක් අතර පැවති සාකච්ඡාවේදී. ශ‍්‍රීලංකා යුද හමුදාව සතුව ඉහලම වෘත්තීමය ස්වභාවයක් පවතිනවා. ආරක්ෂක සහයෝගීතාවට ද එමගින් පහසුකම් සලසන බවයි ඇමරිකා ආරක්ෂක නියෝජිත පිරිස සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG