Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථානයේ තලේබාන් නායකයා ඝාතනයට ලක්වූ බව ඇෆ්ගනිස්ථානය කියයි  

Add comments

පාකිස්ථානයේ තලේබාන් නායක මුල්ලා පස්ලුල්ලා ඝාතනයට ලක්ව ඇති බව ඇෆ්ගනිස්ථානය ප‍්‍රකාශ කළා. ඔහු ඉලක්ක කරගනිමින් ඇමරිකා – ඇෆ්ගන් ඒකාබද්ධ හමුදා ගුවන් ප‍්‍රහාර එල්ලකළ බවයි ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ. කැරලිකරුවන් ඉලක්ක කරගනිමින් හමුදා මෙහෙයුම් වැඩිකර තිබෙනවා. පස්ලුල්ලා පාකිස්ථානයේ 2014 වසරේ සිදුවූ පාසල් ප‍්‍රහාරයට අවශ්‍යව සිටි කැරලිකරුවෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG