Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අඹ අස්වැන්න ඉහලට  

Add comments

අඹ අස්වැන්න මිලියන සියයකින් ඉහල ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. එය පසුගිය වසරට සාපේක්ෂව ඉහල අගයක්. මහනුවර බෝගහකන්ද ප‍්‍රදේශයේ පිහිටා ඇති අඹ සැකසුම් මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසු අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේබව සදහන් කළා. මේවන විට දිවයින පුරා අඹ සැකසුම් මධ්‍යස්ථාන අටක් පිහිටා තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG