Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලුත් සමෘද්ධිලාභීන් එක්ලක්ෂ පනස් දහස තෝරාගැනීම කඩිනමින්  

Add comments

තවත් එක්ලක්ෂ පනස් දහසකට සමෘද්ධි සහනාධාරය ලබාදීම සදහා අයදුම්පත් කැදවන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. සුදුසුකම් ඇති සියලුදෙනාට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජේ දඩල්ලගේ මහතා සදහන් කළේ.
සමෘද්ධි සහනාධාරය අපේක්ෂාවෙන් දැනටමත් විවිධ පුද්ගලයන් ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් ද නව ක‍්‍රම යටතේ අයදුම් පත‍්‍රයක් ඉදිරිපත් කළ යුතු බවයි දඩල්ලගේ මහතා පෙන්වා දුන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG