Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආපදා හේතුවෙන් විපතට පත්වූවන්ට රජයෙන් උපරිම සහන  

Add comments

ආපදා හේතුවෙන් විපතට පත්වූවන්ට රජය උපරිම සහන සලසන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළා. ඒ නෙළුව සහ තවලම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විපතට පත්වූවන් සඳහා ආධාර ලබාදීමේ උත්සවයට එක්වෙමින්. තවලම ප‍්‍රතිලාභීන් 1798 දෙනෙක් සඳහා කෝටි 15කට ආසන්න මුදලක් ලබාදී තිබෙනවා. ඉතිහාසයේ කිසිදු රජයක් ආපදාවකදී නොගෙවූ මුදලක් වත්මන් රජය ලබාදී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG