Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කිලිනොච්චියට කොස් පැළ 2000ක්  

Add comments

ලෝක කාන්තාරකරණය වැළැක්වීමේ දිනය අදට (17) යෙදී තිබෙනවා. ලෝක පරිසර දිනය හා ඊට සමාන්තරව මෙම දිනය ද පරිසර සංරක්ෂණය යන පොදු තේමාව යටතේ සැමරීම් කටයුතු සිදු කෙරෙන්නේ.

මෙවර ලෝක කාන්තාරකරණය වැළැක්වීමේ දිනය සැමරීම වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ මගින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කර 5ක භූමියක කොස් පැළ 2000ක් සිටුවීම සිදු කෙරුණා. එමෙන්ම අප හමුවේ තිබෙන පරිසර අභියෝග ජයගැනීම උදෙසා සුවිශේෂී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් මධ්‍යම පරිසර අධිකාරිය සූදානමින් සිටිනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG