Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මූල්‍ය වංචාවන්ට සම්බන්ධ පිරිස් ගැන විමර්ශන කළ යුතු බව ඇමති පාඨලී කියයි  

Add comments

පසුගිය කාලයේ සිදු වූ බව කියන සියළු මූල්‍ය වංචාවන්ට සම්බන්ධ පිරිස් පිළිබඳ විමර්ශන සිදු කළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කඩුවෙල, පහළ බෝමිරිය ශ්‍රී අභය නිකේතනාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා.

ශ්‍රී අභය නිකේතනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ ශ්‍රවණාගාරය සහ දාන ශාලාව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. විහාරාධිපති පූජ්‍ය දෙනගල්ලන්දේ ජිනානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මතයි මෙම කටයුතු සිදු කෙරුණේ. විහාරස්ථ දහම් පාසලේ ගුරුවරුන් වෙත අමාත්‍යවරයා අතින් තිළිණද මෙහිදී පිරිණැමුනා. උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා.

අමාත්‍ය පාඨලී චම්පික රණවක,

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG