Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණය අසළ ගංජා පාර්සල් කිහිපයක්  

Add comments

රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණය අසළ කැලෑබඳ ප‍්‍රදේශයක තිබී ගංජා පාර්සල් කිහිපයක් හමුවූ බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ අධිකරණයේ නඩු භාණ්ඩ තිබූ කාමරයේ දොරගුළු කඩා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණ අතරතුරදී. සිද්ධිය වන විට පොලිස් නිලධාරියෙක් සහ අධිකරණයේ මුරකරුවන්ද සිට ඇති බවයි රත්නපුර පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG