Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොලොම්බියා ජනාධිපතිවරණ දෙවන වටයේ ඡන්ද විමසිම ඇරඹෙයි  

Add comments

කොලොම්බියා ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. පසුගිය මැයි 27 වනදා පැවති ජනාධිපතිවරණයේ දී කිසිදු අපේක්ෂකයෙක් බහුතර බලයක් ලබාගැනීමට සමත් වුණේ නැහැ. ඒ හේතුවෙන් දෙවන වටයේ ඡන්ද විමසිමටයි තීරණය කළේ. දෙවන වටයේ ඡන්ද විමසීමෙන් ජනාධිපති අපේක්ෂක අයිවන් ඩියුක් ට ජය හිමිවනු ඇතැ යි දේශපාලන විශ්ල්ෂකයින් පෙන්වා දෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG