Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිලන්තයේ රජ කිරුළට හිමි ඇමෙරිකා ඩොලර් බිලියන 30ක වත්කම් තායි රජුගේ තනි පාලනයට  

Add comments

තායිලන්තයේ රජ කිරුළට හිමි ඇමෙරිකා ඩොලර් බිලියන 30ක වත්කම් තායි රජුගේ තනි පාලනයට ගෙන තිබෙනවා.මෙතෙක් කල් කිරුළේ වත්කම් සදහා වන කාර්යාංශය සතුව මෙම වත්කම් හිමිව තිබූ අතර පසුගිය වසරේ සම්මත වූ නීති සංශෝධනයට අනුව එහි තනි අයිතිය තායි රජු වන මහා වජිරලොන්කොන්  රජු වෙත පැවැරුණා.

ඒ අනුව ප්‍රථම වරට රාජකීය වත්කම් සදහා බදු ගෙවීමට ද සිදු වනවා.  2016 වසරේ ඔක්තෝබර් මස තායි රජු වූ භූම් බෝල් රජුගේ මියයාමෙන් අනතුරුව කිරුළ හිමි වූයේ මහා වජිරලොන්කොන්  රජුටයි. වත්කම් අතර සමාගම් , සමාගම් කොටස් හා වාහන ආදිය වනවා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG