Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප‍්‍රංශ සහ ඉතාලි බලධාරීන් අතර සාකච්ඡා  

Add comments

ප‍්‍රංශ සහ ඉතාලි බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ යුරෝපයට බලපා ඇති සංක‍්‍රමණික ගැටලුව සම්බන්ධයෙන්. මධ්‍යධරණී මුහුද ඔස්සේ යුරෝපයට පැමිණෙන සංඛ්‍යාව ඉහල ගොස්තිබෙනවා. එය පාලනය කිරීම සදහා ක‍්‍රියාමාර්ග ගත යුතු බවයි ප‍්‍රංශ බලධාරීන් සදහන් කළේ. ඊට අවශ්‍ය ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරිමට අවධානය යොමුකර ඇති බව ඉතාලිය පෙන්වා දුන්නා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG