
තැපැල්පති රෝහණ අබේරත්න මහතා කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා. සේවා ස්ථාන වෙත වාර්තා කරන ලෙස දැනුම් දෙමින්. තැපැල් සේවකයන්ට පවතින ගැටලුවලට ඉදිරි මාසයක කාලසීමාව තුළ විසදුම් ලබාදීමයි සැලැස්ම. ඒ සදහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බව තැපැල්පතිවරයා සදහන් කළා. සාකච්ඡාමය විසදුමක් ලබාගැනීමයි මුලික වන්නේ.
ඒ අනුව දෙපාර්තමේන්තුවේ කටයුතු යථාතත්වයට පත්කිරිම සදහා සහාය ලබාදෙන ලෙසට රෝහණ අබේරත්න මහතා දැනුම්දී තිබෙනවා.
Post a Comment