ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා වැසි සමඟ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බැවින් ජනතාවට සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
Post a Comment