
දුම්වැටි සඳහා වන නීති සංශෝධනය කිරිමට ඔස්ටේ‍්‍රලියාව සැළසුම් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ බහුතර එකඟතාව ද ඊට ලැබි ඇති බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ. රූප සටහන් නොයෙදූ තනි පැහැති ඇසුරුම් භාවිත කිරිමයි ප‍්‍රධාන සැළසුම. දුම්වැටි ඇසුරුම් සඳහා රූපමය අවවාද යෙදීම ද තවත් යෝජනාවක්. එහෙත් තවමත් ඒ පිළිබද තීරණයක් ගෙන නොමැති බවයි ඔස්ටේ‍්‍රලියා බලධාරින් ප‍්‍රකාශ කළේ.
Post a Comment